Udayanthi kulathunga biography of barack


Udayanthi kulathunga biography of barack...

Udayanthi kulathunga biography of barack obama

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

දැන් පුංචි තිරයේදී උදයන්තිට පෙම්වතිය වෙන්න බැරිද?

තාමත් මට පෙම්වතිය වෙන්න පුළුවන්. හැබැයි පෙම්වතියගේ චරිතය කරන්න දැන් අවුරුදු 20, 21 තරුණ නිළියන් ඉන්නවා.

මම නම් දැන් අම්මගේ චරිතය හරි කරන්න ලෑස්තියි.

උදයන්ති සරාගී නිළියක් වෙන්න කැමතිද?

මම සරාගී කියනවට වඩා අහිංසක චරිතයක් වෙන්න කැමතියි. සමහර නිළියන් සරාගී වෙන්න උත්සහ කරනවා විවිධ දේවල්වලින්. නමුත් සරාගී කියන්නේ ඒක නෙවෙයි.

කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත්, නිරුවත් සරාගී පෙනුමක් උදයන්තියෙන් බලාපොරොත්තු වුණොත් ඒ අවස්ථා උදයන්ති භාර ගන්නවද?

මම හරි ලෝබයි රඟපාන්න. ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා.

Biography of barack obama

නමුත් මම අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක අසභ්‍ය දර්ශනවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලංකාවනේ. ඇමරිකාව වගේ රටක නම් ඕනම දෙයක් කරන්න තිබ්බා.

වැඩවලදී උදයන්තිගෙ ගාන සැර වැඩියිද?

ගාන නම් ටිකක් සැර තමයි. මම වැඩිය පේන්න නැත්තේ ඒ නිසා.

මම නිර්මාණයකට අය කරන මුදල කිව්වම සමහරු ෆෝන් එක තියනවා.

Udayanthi kulathunga biography of barack trump

රංගනය කියන්නේ වඩේ විකුණනවා වගේ දෙයක් නෙමෙයි. මගේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා ඒ ගනුදෙනුව

Copyright ©gnunuke.pages.dev 2025